රනිල් වැඩ අරඹයි – ගෑස් නැවක් අඟහරුවාදා දිවයිනට?

රට තුළ මතුව ඇති ගෑස් හිඟයට පිළියමක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව රජය යොදන වැඩපිළිවෙල යටතේ ගෑස් තොගයක් දිවයිනට ලැබීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව, මෙට්‍රික් ටොන් 3,700 ක ගෑස් ප්‍රමාණයකට අදාළ ගෙවීම් සිදුකර ඇති අතර, එම ගෑස් තොගය රැගත් නෞකාව එළඹෙන අඟහරුවාදා (17) දින දිවයිනට පැමිණීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ අතර, එම ප්‍රමාණයෙන් ම තවත් ගෑස් තොගයක් ලබන සතියේ අගභාගය වන විට දිවයිනට පැමිණීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...