2026 ලෝක කුසලාන ජපන් සංචිතයෙන් Mitoma ඉවතට..

රෂිකා හෙන්නායක මැයි 15 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජපාන ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන කවුරු මිටෝමා පාදයේ ආබාධයක් හේතුවෙන් 2026 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර ඇති බව අනාවරණය කෙරේ.

මිටෝමාට අමතරව තකුමි මිනාමිනෝ ද ආබාධ නිසා සංචිතයට ඇතුළත් කර නොමැති අතර, පසුගිය කාලයේ ආබාධවලට ලක්ව සිටි ටකෙහිරෝ ටොමියාසු කණ්ඩායමට නම් කර ඇත.

ජපාන පුහුණුකරු හජිමේ මොරියාසු විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නිල සංචිතය, අත්දැකීම් බහුල සහ නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේදී ජපානය F කාණ්ඩය යටතේ නෙදර්ලන්තය, ස්වීඩනය සහ ටියුනීසියාව සමඟ තරග වැදීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...