ආරක්ෂක සේවා පාපන්දු කාන්තා ශුරතාවය ගුවන් හමුදාවට.

Date:

නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW:

ආරක්ෂක සේවා පාපන්දු ශූරතාවලිය 13 වන වරටත් වැලිසර නාවික හමුදා පාපන්දු පිටියේදී සාර්ථකව අවසන් වූයේ, ශ්‍රි ලංකා ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරගයේදී 01ට 00ක් ලෙස ප්‍රබල නාවික හමුදා පාපන්දු කණ්ඩායම පරාජය කරමින් ආරක්ෂක සේවා පාපන්දු සූරියන් බවට පත් වෙමින්ය.

මෙම තරඟාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ කාංචනා විරංගා ක්‍රිඩිකාව දිනාගත් අතර දක්ෂතම දැල රකින්නියට හිමි සම්මානය ගුවන් හමුදාවේ ඉසංකා යෙහානි ක්‍රිඩිකාව දිනා ගැනීමට සමත් විය .

කුසලාන හා සහතික පත් ප්‍රධානෝත්සවය ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙණ නිළධාරී රියර් අද්මිරාල් එච් එන් එස් පෙරේරා ගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා ක්‍රිඩා පරිශ්‍රයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...