පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම : විපක්ෂ නායක සජිත් සමග විශේෂ සාකච්ඡාවක් හෙට

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් හෙට (මැයි 17) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන් තීරණය කර තිබේ.

ඒ, ඊයේ (මැයි 15) කොළඹ අමාරි හෝටලයේ පැවති සාකච්ඡාවකදී ය.

පෙරේදා දිනයේදී කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී විපක්ෂයේ නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවකට අනුව ඊයේ දිනයේදී අමාරි හෝටලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. කෙසේවෙතත් එම ලේකම්වරුන්ගේ සාකච්ඡාවට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැමිණ සිටියේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...