දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයේ. සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මැයි 16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, බඳවා ගැනීමේ ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

මේ හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රිය සියල්ලම අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...