අගමැති රනිල් අද ජාතිය අමතයි. ආර්ථික අර්බුදයේ සැබෑ තත්වය ගැන අනාවරණයක් !

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිනයේදී ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

06 වැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ඒ මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙය වේ.

රටේ පවතින ආර්ථික අර්බුදයේ සත්‍ය ස්වරූපය සහ එම අර්බුදය විසඳාගෙන නැවත ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන වැඩපිළිවෙල පිළිබඳව අද ඒ මහතා කරුණු හෙළිකරනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...