අගමැති රනිල් අද ජාතිය අමතයි. ආර්ථික අර්බුදයේ සැබෑ තත්වය ගැන අනාවරණයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිනයේදී ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

06 වැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ඒ මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙය වේ.

රටේ පවතින ආර්ථික අර්බුදයේ සත්‍ය ස්වරූපය සහ එම අර්බුදය විසඳාගෙන නැවත ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන වැඩපිළිවෙල පිළිබඳව අද ඒ මහතා කරුණු හෙළිකරනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...