නව ඇමති මණ්ඩලයේ ඉතිරි කොටස අද දිවුරුම් දෙයි. පළමු කැබිනට් රැස්වීමත් අද

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉතිරි කොටස අද (16) දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

දැනට අමාත්‍යවරුන් 4 දෙනෙකු දිවුරුම් දී ඇති අතර තවත් 16 දෙනෙකු අද දිනයේදී දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ද අද රාත්‍රියේ පැවැත්වෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක හතක් පුරා වේදිකාව හැඩ කළ ‘මනමේ’ට වසර 70යි!

සටහන: සශිකලා මධුෂාණී ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ අභිමානවත් සන්ධිස්ථානයක්...

යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යද්දී රෝහිතටත් SupremeSAT ගනුදෙනු ගැන සාක්ෂි දෙන්න වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව...