ඇඳිරි නීතිය යළිත්!

අද රාත්‍රී 08.00 සිට හෙට උදෑසන 05.00 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මහජන ආරක්ෂක පනතට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක,දුම්රිය මාර්ගයක,පොදු උද්‍යානයක පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක මෙන්ම එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට අවසර නොලැබෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...