හිටපු හමුදාපති සමගි ජන බලවේගයට!

Date:

හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, (විශ්‍රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගයට එක්වී ඇති බව වාර්තා වන අතර, ඒ මහතා සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත්කර ඇති බවට තොරතුරු සඳහන් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ අපනයන ආදායම පිළිබඳ සෑහීමකට පත්වේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : මෙම වසරේ අපනයන...

දිළිඳුකම තුරන් කිරීමට සමෘද්ධියෙන් අලුත් වැඩක් – සංචාරක කර්මාන්තයටත් අත්වැලක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තය හරහා ග්‍රාමීය ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල...

අර්ජුනාට වරෙන්තු!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර...

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...