අද සිට පාසල් කටයුතු සාමාන්‍ය පරිදි …

Date:

අද (17) වනදා සිට දිවයිනේ සියලුම පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මැයි 09 වනදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් ගෝල්ෆේස් විරෝධතාවට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග රට තුළ ඇතිවූ නොසන්සුන්තාව හමුවේ ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කිරීම නිසා පාසල් පවත්වාගෙන යෑමට බාධා ඇතිවුණි.

කෙසේවෙතත් අද උදෑසන 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අතර පාසල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවිල මහත්මිය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...