ගෝල්ෆේස් ප්‍රහාරය : හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Date:

ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු ඊයේ (16) දිනයේදී අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් නගරසභා සේවකයෙකි.

මීට පෙර ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගරසභා සේවකයෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...

ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 10, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

“දිට්වා” මෙරට තේ කර්මාන්තයට බලපෑවේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඩිට්වා සුළි කුණාටුව...

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...