නියෝජ්‍ය කථානායක ධුරය : පාර්ලිමේන්තුවේ අදත් ගැටලුවක්

Date:

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් රෝහිණී කවිරත්න මහත්මියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අජිත් රාජපක්ෂ මහතාත් යෝජනා වී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාදාත්මක තත්වයක් උද්ගත වී තිබේ.

මේ වනවිට මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා වෙමින් පවතින්නේ ඡන්ද විමසීමක් නොපවත්වා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්නා ලෙසයි.

කෙසේවෙතත් කථානායකවරයාගේ තීරණය වී ඇත්තේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...