නියෝජ්‍ය කථානායක ධුරය : ඡන්ද විමසීම ඇරඹෙයි

Date:

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් රෝහිණී කවිරත්න මහත්මියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අජිත් රාජපක්ෂ මහතාත් යෝජනා වී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ.

පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි නොකර, මීට ඡන්ද විමසීමක් නොපවත්වා පක්ෂ නායකයින් රැස්කර එක් නමක් පමණක් ඉදිරිපත් කරන ලෙස පාර්ශ්ව කිහිපයක්ම යෝජනා කරන ලද නමුත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊට අනුමැතියක් හිමි වූයේ නැත.

කෙසේවෙතත් ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් තමන් ඡන්දය කටුගා දමන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විමල් වීරවංශ මහතා ඇතුළු කුඩා පක්ෂ 10 දැනටමත් ප්‍රකාශ කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...