උපාධි අපේක්‍ෂකයන්ගේ සියලු විභාග කල් යන ලකුණු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , විශ්වවිද්‍යාල උපාධි අපේක්‍ෂකයන්ගේ සියලු විභාග කල් දැමීමට සිදුව ඇති බව පැවසේ.

මීට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ, විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය වේ.

මේ හේතුවෙන් එක් ලක්‍ෂ පනස්දහකට අධික උපාධි අපේක්‍ෂකයන්ගේ උපාධිය සැලසුම් කළ කාලයට අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...