උපාධි අපේක්‍ෂකයන්ගේ සියලු විභාග කල් යන ලකුණු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , විශ්වවිද්‍යාල උපාධි අපේක්‍ෂකයන්ගේ සියලු විභාග කල් දැමීමට සිදුව ඇති බව පැවසේ.

මීට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ, විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය වේ.

මේ හේතුවෙන් එක් ලක්‍ෂ පනස්දහකට අධික උපාධි අපේක්‍ෂකයන්ගේ උපාධිය සැලසුම් කළ කාලයට අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...