(Photos):වෙල්ලමුල්ලිවයික්කාල් සිහිකරමින් වැල්ලවත්තේදීත් සැමරුමක්!

Date:

කොළඹ LNW:යුද්ධය අවසන්ව වසර 15ක් ගත වීම මුල්කරගනිමින් එහි අනුස්මරණ සැමරුමක් අද (18) වැල්ලවත්ත මුහුදු වෙරළේදී සංවිධානය කර තිබුණි.

යුද්ධයේදී මරා දැමුණු දසදහස් ගණනක් වූ දෙමළ ජනතාව සිහිපත් කිරීම එහි අරමුණ විණි.

උතුරු නැගෙනහිර පළාත්වල සිදුකෙරෙන අනුස්මරණ වැඩසටහන්වලට සහය දැක්වීමද එහි තවත් පරමාර්ථයක් ලෙස දැක්වෙයි.

සත්‍ය පිළිගනිමින් යුක්තිය හා වගවීම ඉල්ලා සිටීම මෙම අනුස්මරණ වැඩසටහන් හි ප්‍රධාන පරමාර්ථයයි.

එම සැමරුමට විරෝධය පළකිරීමටද පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අතර එම පිරිසේ පුද්ගලයෙක්
පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...