Rishi Sunak එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සන්ඩේටයිම්ස් පොහොසතුන්ගේ ලැයිස්තුවට අනුව එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එරට අග්‍රාමාත්‍ය රීෂි සුනක් ඇතුලත්වී තිබෙන බව The Daily Guardian වාර්තා කරයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දේශපාලනඥයෙකු මෙම ලැයිස්තුවට ඇතුලත්ව තිබෙන්නේ වසර 35කට පසුවයි.

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

තුන්වන චාල්ස් රජුගේ වත්කම පවුම් මිලියන 610ක් වනවා. එමෙන්ම 2022 වසරේ දෙවන එලිසබත් රැජිනගේ වත්කම පවුම් මිලියන 370ක් බව ද වාතා වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...