හමාස් වෙතින් නව යෝජනාවක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

හමාස් සංවිධානය විසින් නව ගාසා සටන් විරාම ගිවිසුමක් යටතේ යෝජනාවත් කර තිබේ.

ඒ, තවත් ඊශ්‍රායලීය ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට යි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඒ අනුව, සාකච්ඡාවලින් පසුව, දින 60ක සටන් විරාමයක් සහ ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් නව දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී ඇති බවයි.

එමෙන්ම, නව සාම ගිවිසුම මගින් දිනකට ආධාර ට්‍රක් රථ 400 කට ගාසා තීරයට ඇතුළුවීමට සහ එයින් රෝගීන් ඉවත් කිරීමට ද ඉඩ සැලසෙන බවටද යෝජනා වී ඇති බව වාර්තා වන අතර, යෝජිත මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඊශ්‍රායලය විසින් තවමත් කිසිඳු ප්‍රතිචාරයක් ලබා දී නැති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...