පෝලිම්වල ඉන්න එපා – ලිට්‍රෝ ගෑස් සමාගමෙනුත් නිවේදනයක්

Date:

සාමාන්‍ය පරිදි ගෘහස්ථ ගෑස් බෙදාහැරීමේ කටයුතු දින තුනකින් පමණ ප්‍රමාද වන හෙයින් ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවට දැනුම් දෙයි.

ඊයේ (17) සවස සිට පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වීම නිසා මෙම ප්‍රමාදය සිදුවන බවයි එම සමාගම ප්‍රකාශ කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...