*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

විවාද දෙකටම දින නියම කරමින් සජබෙන් ජාජබට ලිපියක් !

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර විවාද දෙකට අදාළව දින නියම කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ජාජබ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු දෙක අතර විවාදය පළමුව පැවැත්වීමටත් ඒ සඳහා මැයි 27, 28, 29, 30, 31 යන දින අතරින් ජාජබට පහසු දිනයක් තෝරා ගැනීමටත් නලින් බණ්ඩාර මහතා යෝජනා කර ඇත.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර විවාද ජුනි 03, 04, 05, 06, 07 දිනවලින් පහසු දිනයක පැවැත්වීමටත් එම ලිපියෙන් යෝජනා කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan