විවාද දෙකටම දින නියම කරමින් සජබෙන් ජාජබට ලිපියක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර විවාද දෙකට අදාළව දින නියම කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ජාජබ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු දෙක අතර විවාදය පළමුව පැවැත්වීමටත් ඒ සඳහා මැයි 27, 28, 29, 30, 31 යන දින අතරින් ජාජබට පහසු දිනයක් තෝරා ගැනීමටත් නලින් බණ්ඩාර මහතා යෝජනා කර ඇත.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර විවාද ජුනි 03, 04, 05, 06, 07 දිනවලින් පහසු දිනයක පැවැත්වීමටත් එම ලිපියෙන් යෝජනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...