විවාද දෙකටම දින නියම කරමින් සජබෙන් ජාජබට ලිපියක් !

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර විවාද දෙකට අදාළව දින නියම කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ජාජබ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු දෙක අතර විවාදය පළමුව පැවැත්වීමටත් ඒ සඳහා මැයි 27, 28, 29, 30, 31 යන දින අතරින් ජාජබට පහසු දිනයක් තෝරා ගැනීමටත් නලින් බණ්ඩාර මහතා යෝජනා කර ඇත.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර විවාද ජුනි 03, 04, 05, 06, 07 දිනවලින් පහසු දිනයක පැවැත්වීමටත් එම ලිපියෙන් යෝජනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුරෝපා සංගමය සහ ශ්‍රී...