(VIDEO) එදා කැන්ටර් පියසේන අද ඇමති පියසේන මේක කොහොමද වෙන්නෙ? NPP අනුරගෙන් ප්‍රශ්නයක්

සටහන – රෂිකා හෙන්නායක

මැයි 19, කොළඹ (LNW):

ජාතික පුනරුදයට රොද බඳින, විශ්‍රාමික ප්‍රජාවගේ අපේක්ෂාවන් දිනවන විශ්‍රාමික ජාතික සමුළුව අද (19) දින
මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී , ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පක්ෂයේ කිසිදු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ව්‍යාපාර සදහා යොමු නොවන බවය,

තම පක්ෂයේ අරමුණ වන්නේ පවුල් රකින දේශපාලන සංස්තිය නොවන බවද ව්ව් මහතා පැවසීය, මහරජාණෝ වැනි ගීත, දුටුගැමුණු වැනි චිත්‍රපට නොව වැදගත් වන්නේ රටේ නිස්පාදන ආර්ථිකය නගා සිටුවීම බවත්, රටේ මුදල් හොරාකෑමේ සිස්ටම් එක සහමුලින්ම මුලිනුපුටා දැමීම කළ යුතු බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් අද අධිකරණයට

කොළඹ LNW:එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා...

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් හයක වත්කම් තහනම් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: අනවසර මූල්‍ය ව්‍යාපාරික කටයුතු...

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...

විදුලි බිල්පත් සහනය සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට...