පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන දෙන්නේ රුපියල් 121.19 ටද ??

Date:

නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධි සුඛෝපභෝගී වාහන සඳහා ඉන්ධන නිකුත් කරන ආකාරය ඊයේ (18) රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලය වාර්තා කර තිබිණි.

එම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පිරවුම් පොම්ප යන්ත්‍රය සිරස කැමරාවට හසුව තිබුණු අතර එහි ඉන්ධන ලීටරයක මිල ලෙස සටහන්ව පැවතියේ රුපියල් 121.19 කි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඔටෝ ඩීසල් ලීටරයක වෙළඳපොල මිල රුපියල් 289ක් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...