පෙරේදාත් නෑ, ඊයේත් නෑ. CIDය ජොන්ස්ටන් ඇතුළු 6 කගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද

ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගෙන් අද (19) දිනයේදී ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, ඉන්දික අනුරුද්ධ සහ පවිත්‍රා දේවී වන්නිආරච්චි යන අයගෙන් අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙසේ ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව සඳහන්.

මොවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඊයේ මෙන්ම පෙරේදා දිනයේදී පාර්ලිමේන්තුවට ගොස් තිබුණ ද එය මෙතෙක් සිදුකෙරී නොමැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...