පාන් රාත්තලක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉහළට

Date:

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සමාගම් දෙකම විසින් පිටි මිල ඉහළ දැමීමට සමගාමීව පාන් මිල ඉහළ නැංවීමට සිදුව ඇති බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ.

අවසන් වරට සිදුකළ මිල වැඩිකිරීමෙන් අනතුරුව සාමාන්‍ය පාන් ගෙඩියක් අලෙවි කෙරුණේ රුපියල් 110 – 120 වැනි මිලකට ය. ඒ අනුව අද සිදුවන මිල ඉහළ යෑමත් සමග පාන් ගෙඩියක් රුපියල් 140 – 150 සිට ඉහළ මිල ගණන්වලට අලෙවි කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...