ගාලු මුවදොර අසල ගෝඨා ගෝ ගමට සහ අරලියගහ මන්දිරය අසල මයිනා ගෝ ගම සාමකාමී විරෝධතාවලට පහරදීමේ චෝදනාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 08 ක් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
ඩෑන් ප්රියසාද්,මොරටුව නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු,සීතාවකපුර ප්රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ ඇතළු පිරිසකුයි එලෙස රක්ෂිත බන්ධනගාර ගත වූයේ.
ASK