තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ හයවන ජනාධිපතිවරයා ලෙස අද(20) විලියම් ලායි චිං-ටේ දිවුරුම් දීමට සුදානම් බව ජන්ත්යන්තර මාධ්‍ය වාර්තා කෙරේ.

මුලින් වෛද්‍යවරයකු ලෙස පුහුණුව ලැබූ ලායි අනතුරුව තායිවානයේ නීති සම්පාදකයෙකු, නගරාධිපති සහ අගමැති ලෙස කටයුතු කරනු ලැබිය. තායිවානයේ ඔහුගේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපතිනි සායි ඉන්ග්-වෙන් විසින් නියම කරන ලද දිශාවටම දිගටම මෙහෙයවනු ඇතැයි අපේක්ෂා බලාපොරොත්තු වේ. ජනවාරියේ පැවති මැතිවරනයේදී ලායිගේ ජයග්‍රහණය ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂයට පෙර නොවූ විරු ජයග්‍රහණයක් ගෙන එනු ලැබිය.

අප්‍රේල් මාසයේදී නම් කරන ලද ලායිගේ කැබිනට් මණ්ඩලයට පෙර ජනාධිපති යටතේ පරිපාලනයේ කටයුතු කළ සාමාජිකයින් කිහිප දෙනෙකු ද ඇතුළත් කර තිබේ.

චීනය විසින් තායිවානය තමන්ට අයිති දූපතක් ලෙස පිළිගන්නා අතර, බීජිං තවමත් DPP සාමාජිකයින් භයානක “බෙදුම්වාදීන්” ලෙස සලකයි. චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...