වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඇප මත නිදහස් !

Date:

කැළණිය විශ්ව විද්‍යාලය අසල විරෝධතාවක් අතරතුර අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් 08 දෙනා ඇප මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියම කළේය.

ඒ, ඊයේ පස්වරුවේ ඔවුන්ව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

අයුතු ජන රාශියක සාමාජිකයින් වීම, පොලිසියට පහරදීම සහ පොලිසියේ රාජකාරියට බාධාකිරීම යන චෝදනා යටතේ ඔවුන්ව පෙරේදා රාත්‍රියේ කිරිබත්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...