Tuesday, May 30, 2023
spot_img

Latest Posts

G7 සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල ජපානයේදී පැවැත්වෙන G7 සමුළුවේදී ද අවධානය යොමු වී ඇති අතර, G7 නායකයින් පෙන්වා දී ඇත්තේ, ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණයහිමියන්ගේ සාකච්ඡා මෙහෙයවීම අගය කරන බවය.

G7 රටවල නායකයින් පෙන්වාදී තිබෙන්නේ
මධ්‍ය ආදායම් ලබන රටවල්වල ණය ගැටලු විසඳීම සඳහා අනාගත බහුපාර්ශ්වික ප්‍රයන්තයන්ට ද සාර්ථක ආදර්ශයක් ලෙස කඩිනම් විසඳුමක් මින් සපයනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.