ඩයනා එයි!

0
855

සටහන – රෂිකා හෙන්නායක

මැයි 21, කොළඹ (LNW):හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ , විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින අතර ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ ඇය පදිංචි නිවසෙන් අතුරුදන්ව ඇති බව වුවත් අද ඇය මෙසේ පෙනී සිට ඇත.