කුකුළු මස් කිලෝව රුපියල් 1000 පන්නයි !

Date:

වෙළඳපොලේ කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් සිල්ලර මිල රුපියල් 1000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඇතැම් ප්‍රදේශවල මේ වනවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 1050ක් වැනි මිලකට අලෙවි කෙරෙන බව සඳහන්.

පසුගිය සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ සිටම කුකුළු මල් කිලෝවක් රුපියල් 950 – 980 වැනි මට්ටමක පැවති අතර පළමුවරට රුපියල් 1000 ඉක්මවා ගියේ මේ සතියේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...