ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළට නව එළියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22, කොළඹ (LNW): ඊයේ (21) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී, ශ්‍රම වෙළඳපොළ වඩා ඵලදායී සහ යථා තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකාවක් සඳහා වන විශේෂ හමුවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්‍යක්ෂක ජොනී සිම්ප්සොන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බව සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් බෙහෙවින් අවධානයට ලක් වූ අතර ඒ සඳහා වන ගෝලීය සාධක පිළිබඳව සාකච්ඡාවට ලක් වූ බව පැවසේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ යථා තත්ත්වයට පත් කිරීම සහ එහි පරිවර්තනීය උපාය මාර්ග සම්බන්ධයෙන් වන ප්‍රධාන දේශනය අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් වන ඉදිරිපත් කිරීමක් අමාත්‍යාංශ ලේකම් ආනන්ද විමලවීර මහතා විසින් සිදු කෙරුණු අතර , ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ යථා තත්ත්වයට ගෙන ඒම පිණිස උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අනතුරුව සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...