*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට විපක්ෂ නායක සජිත් සිය සාතිශය සංවේගය පළ කරයි

මීට දින කිහිපයකට පෙර අසර්බයිජානයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍යවරයා වන ආචාර්ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ සහ තවත් රාජ්‍ය නිලධාරීන් 8 දෙනා වෙනුවෙන් සිය සාතිශය සංවේගය පළ කරන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ හදීසි අනතුරු සහ අභාවය අසා තමා ඉමහත් කම්පනයට පත් වූ බවත් ඔහුගේ මේ අභාවය ශ්‍රී ලංකාවට සහ අප කලාපයට විශාල පාඩුවක් බවත් ඔහු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසකට ආධාර උපකාර ලබා දුන් බවත් ඒවා අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan