තෙල් පෝලිමට ආ පොලිස් චණ්ඩියෙකුගේ පහරදීමක් (VIDEO)

Date:

කඩවත – රාගම මාර්ගයේ නැලිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටින පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.

අදාළ පොලිස් නිලධාරියා ඉතාමත්ම අසභ්‍ය ලෙස එම පුද්ගලයාට බැනවදිමින් පහරදෙමින් ඔහුව ඇදගෙන යන ආකාරය ද එයින් පෙන්නුම් කෙරේ.

සාමාන්‍ය ජනතාවට එක් ආකාරයකටත් තමන්ගේ නිලධාරීන්ට වෙනමම ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින ශ්‍රී ලංකා පොලිසිය මේ වනවිට ජනතාව අතර ඉතාම බරපතළ ලෙස අප්‍රසාදයට පත්ව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...