චම්පික එනවා නම් විදුලිබල ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් – කංචන (VIDEO)

විපක්ෂයේ සිටින පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට පැමිණ විදුලිබල අමාත්‍ය ධුරය භාරගන්නේ නම් තමන් ඕනෑම මොහොතක එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පාඨලී චම්පික රණවක මහතා එම අමාත්‍ය ධුරය භාරගන්නේ නම් ඉතාම හොඳ බවයි විජේසේකර මහතා සඳහන් කළේ.

කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...