එ.ජා.ස. නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ සජිත් අතර හමුවක්

Date:

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (21) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම, ඊට අවශ්‍ය කරන ක්‍රමෝපායික සහ මූලෝපායික සහයෝගය ලබාගැනීම යනාදී කරුණු සම්බන්ධව විපක්ෂ නායකවරයා මෙහිදී ඇය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

සිංගර් මහත්මිය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වසර 27 ක් සේවය කර ඇති අතර දකුණු ආසියාව ඇතුළු විවිධ කලාපවල මානුෂීය ආධාර ක්ෂේත‍්‍රයට අදාළව වසර 15 කට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් ලැබූ රාජ්‍යතාන්ත‍්‍රික නියෝජිතවරියකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...