විපක්ෂ නායකවරයාගේ වෙසක් දින පණිවුඩය!

Date:

බංකොලොත්භාවයත් ජන ජීවිත කඩා වැටීමටත් සමඟ රට අඳුරේ පවතියි. මේ අන්ධකාරය නිමා කර නැවතත් ප්‍රඥාවේ, සමෘද්ධියේ, සෞභාග්‍යයේ ආලෝකය දැල්වීමට කාලය එළැඹ තිබේ. වෙසක් දිනයේ ඔබ දල්වන එක් පහන් සිලු‍වකින් රට වැටී ඇති අන්ධකාරයෙන් ආලෝකය කරා පියනැගීමට අවශ්‍ය ප්‍රඥාව පහළ වේවා කියා හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...