හලාවත ගින්නක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 23, කොළඹ (LNW): අද අලුයම දෙකට පමණ හලාවත මහගම ප්‍රදේශයේ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබූ අතර, ගින්නෙන් රුපියල් කෝටි 10 කට වැඩි අලාභයක් සිදුව ඇති බව වර්තා වේ.

මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරෙන කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන ලොව රටවල් කිහිපයකටම අපනයනය කෙරෙන බව තොරතුරු සඳහන් වේ. මෙම කර්මාන්තශාලාවේ එම ප්‍රදේශයේම විශාල පිරිසක් රැකියාවේ නිරතව සිටින බවද වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මාදම්පේ පොලීසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරා තිබූ නමුත් උදෑසන වෙන තෙක්ම ගින්න පාලනය කිරීමට සිදුව ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුරෝපා සංගමය සහ ශ්‍රී...