චීනයේ ගල් අඟුරු පතලක ගෑස් පිපිරීමක් හේතුවෙන් 80 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පතල් කර්මාන්තයේ නිවහන වන උතුරු චීනයේ ෂැන්සි පළාතේ ටොංෂෝ සමූහයේ ලියුෂෙන්යු ගල් අඟුරු පතලේ ගෑස් පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 82කු ජිවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව තවමත් ගණනය කර නොමැති අතර මේවන විට පුද්ගලයන් 201 දෙනෙකු ඉවත්කර ඇති අතර ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතියි.

ජනාධිපති ෂි ජින්පින් අනතුර සමබන්ධයෙන් පුළුල් වාර්තාවක් ඉල්ලා ඇති අතර ගල් අඟුරු චීනයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් වන අතර, ජාතියේ බලශක්ති පරිභෝජනයෙන් අඩකට වඩා බලගන්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...