ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයින් පිරිසක් විසින් නිහඬ විරෝධතා ව්‍යාපාරයක් අද(23) දින දහවල් කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි එක්සත් එක්සත්ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්වින.
ඔවුන්ගේ ඉල්ලුම් පත්‍ර සලකා බැලීමේ ප්‍රමාදයන්, නැවත පදිංචි කිරීම්, අධ්‍යාපනය, නිවාස, ජීවන වියදම් යනාදිය සම්බන්ධ ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලමින්මෙම නිහඬ විරෝධතාවය පැවැත්විනි.
ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයින්ගේ ප්‍රජාවන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.





සියලුම ඡායාරූප නරඹන්න.