යුපුන් හොඳම කාලීන දක්ෂතාවය සමඟින් අවසන් තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 24 (LNW) කොළඹ : ජර්මණියේ පැවත්වෙන 26TH INTERNATIONAL ATHLETICS MEETING ANHALT 2024 මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එහි පළමු මූලික තරගයේදී තත්පර 10.15 ක් වාර්තා කරමින් පළමු වැන්නා වන්නට සමත් වුණා.පැවති මූලික තරග දෙකේම හොඳම කාලය වූ යුපුන්ගේ මෙම කාලය හොඳම කාලීන දක්ෂතාවය ද වෙනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...