නව තාක්ෂණයෙන් රටක් දියුණු වනවා සේම සාරධර්ම ද වර්ධනය කළ හැකියි – විපක්ෂ නායක

කොළඹ LNW: නව තාක්ෂණය උපයෝගී කර ගෙන රටක් දියුූණු වනවා සේම සහෝදරත්වය සංහිඳියාව ඇති කර විනයානුකූල සාරධර්මවලින් යුත් රටක් හා සුචරිතවත් සමාජයක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) කොළඹ ගංගාරාම විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැති වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී ඩිජිටල් තාක්ෂණය සහ Augmented Reality තාක්ෂණය උපයෝගී කර ගෙන නිර්මාණය කර තිබූ වෙසක් නිර්මාණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇගයීමට ලක්විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...