ඇෆ්ගන් කණ්ඩායම ශ්‍රී ලංකාවට

Date:

එක්දින තරග තුනක් සඳහා සහභාගි වීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ දිවයිනට ළඟා වුණා.කලකට පසුව හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තරග සඳහා විවෘත කරමින් මෙම තරග තුනම එම ක්‍රීඩාංගණයේ පැවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.
තරගාවලිය ජූනි 2 වන දා ආරම්භවීමට නියමිතයි.තරගාවලියේ දෙවන තරගය පැවත්වෙන්නේ ජූනි 4 වන දා යි.තෙවන තරගය ජූනි 07 වන දා පැවත්වීමට නියමිතයි.

සටහන – නිෂ්මං රරණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...