ගංවතුර අනතුරු හැඟවීම් තවදුරටත් දීර්ඝ කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ අත්තනගලු ඔය ද්‍රෝණිය සහ කළු ගඟෙහි කුඩා ගඟ උපද්‍රෝණිය සඳහා නිකුත් කර තිබෙන ගංවතුර අනතුරු හැඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අදාළ ප්‍රදේශ සඳහා පසුගිය මැයි 20 වන දින නිකුත් කළ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනය අද (25) රාත්‍රී 09.00 දක්වා දීර්ඝ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මෙම තත්ත්වය දැඩි සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දී ඇති අතර, එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට ද සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

දිවයින පුරා ගංගාවල ජල මට්ටම් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පෙරවරු 06.30 නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...