ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා ගිනිගැනීමේ සිද්ධිවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයෙන් වන්දි ඉල්ලා ඇති බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

අදාළ වාර්තා සම්පූර්ණයෙන්ම වැරදි සහ අසත්‍ය බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...