තවම ආර්ථිකය හරියටම ගොඩ ඇවිත් නෑ. රනිල් ජනාධිපතිවරණයට යන්න පෙර බාරගත්තු වැඩ අවසන් කළ යුතුයි – වජිර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රට ආර්ථික බංකොලොත්භාවයෙන් තවමත් සම්පූර්ණයෙන් නිදහස්ව නොමැති බවත් ජනාධිපතිවරණයට යාමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ඔහු භාරගත් වැඩකොටස අවසන් කළ යුතුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“රට තවම ආර්ථික බංකොලොත්භාවයෙන් සම්පූර්ණ නිදහස ලබලා නෑ. එයට රටේ දේශපාලන ස්ථාවරභාවය වැදගත්. ඒ නිසා තමයි සියලු දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයින් එකතුවෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ යුගයේ ජාතික නායකයා හැටියට පත්කර ගත්තේ ජනාධිපතිවරයා හැටියට. එතුමාට තිබෙනවා ජනාධිපතිවරණයට යාමට ප්‍රථම එතුමා බාරගත්තු ආර්ථික පීඩනය එතුමා අඩුකරලා තිබෙනවා, ලෝකයේ කිසිම රටක් නොකරපු විදියට එය ඉදිරියට ගෙනිහිල්ලා තිබෙනවා, ඉතිරි ටිකත් අවසන් කරලා ජනාධිපතිවරණය සඳහා මුහුණ දිය යුතුව තිබෙනවා”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...