පාණ්ඩ්‍යාගේ අසුභ කාලයයි මේ!

Date:

සටහන – පුන්සරා ලියනගේ

මැයි 26, කොළඹ (LNW):ඉන්දියානු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ දික්කසාදය සම්බන්ධයෙන් කටකතා රාශියක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඒ ඔහුගේ බිරිඳ නටාෂා සමඟ තිබූ කසාද ජීවිතයට තිතක් තැබීමටය.

පාණ්ඩ්‍යා සතු දේපළවලින් 70%ක් නටාෂාට හිමිවීමට නියමිත වන අතර  ඔවුන්ගේ වෙන්වීමේ කටකතාව මේ වන විට තරමක් ප්‍රබල ලෙස පෙනේ. 

පාණ්ඩ්‍යාගේ බිරිඳ පළමු  IPL තරඟයේ සිට ඔහුගේ අවසාන තරඟය දක්වා පැමිණ සිටි අයෙක් වූවත් මෙවර කිසිදු IPL තරඟයකදී ඔහුට සහාය වීමට පැමිණියේ නැත. 

Instagram හි ඔවුන්ගේ එකට සිටි ඡායාරූප මකා දමා ඇති අතර පාණ්ඩ්‍යා නටාෂාගේ උපන්දිනයට සමාජ මාධ්‍යවල සුබ පැතුම් පණිවිඩ ද එක් කළේ නැත. 

පාණ්ඩ්‍යා යනු ශූර IPL කණ්ඩායමක නායකයෙක්, ඉන්දියාවේ උප නායකයෙක්, ප්‍රකෝටිපතියෙක් මෙන්ම ලස්සන බිරිඳක් සහ දරුවෙක් සතුව සිටි වාසනාවන්ත මිනිසෙකි.

නමුත් ඇසිපිය හෙළීමකින් සියල්ල වෙනස් කිරීමට වසරකටත් අඩු කාලයක් ගත වී සියල්ල මේ වන විට කණපිට හැරී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...