ඇඟලුම් කම්හල් වැසී යාම ගැන විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී හඬ නගයි (VIDEO)

Date:

පසුගිය වසර කිහිපය තුළ රට තුළ ඇති වූ තත්ත්වය නිසා බොහෝමයක් ව්‍යාපාර වැසී යාමේ තර්ජනයකට ලක් වී ඇති බවත් මේ වන විට විවිද දේශපාලඥයන්ගේ ක්‍රියා නිසා ඇගලුම් කම්හල් වැසී යාමේ තත්ත්වයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ තත්ත්වය රටේ ජනතාවගේ ආරථිකයට පවා බලපාන බවත් එම ඇගලුම් කම්හල් වැසී ගියහොත් එහි සේවය කරන ජනතාවගේ රැකියාවලට කුමක් වේද කියා සිතාගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ප්‍රශ්නයක් නගමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...