තවත් අයෙක් එජාපය හැරයන්නට සැරසෙයි!

රෂිකා හෙන්නායක මැයි 27, කොළඹ LNW :

අම්බලන්ගොඩ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනිත් වික්‍රමතිලක මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම්වරියට යොමුකළ බව, ඔහු පැවසුවේය.

ජනිත් වික්‍රමතිලක මහතා පැවසුවේ ,සිය ඉල්ලා අස්වීම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවු ආසනයට තමාව යෝජනා කර ඇති බවද, ඔහු සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...