ප්‍රංශ ජනාධිපතිවරයා බ්‍රිජිට් මැක්‍රොන් සමඟ රණ්ඩුවකද ?

සටහන: සශිකලා මධුෂාණි
මැයි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වියට්නාමයේ ගුවන් යානයකින් බැසීමට සූදානම් වන විට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ මුහුණ තල්ලු කරන වීඩියෝවක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

ඇසෝසියේටඩ් ප්‍රෙස් කැමරා ක්‍රියාකරුවෙකු විසින් රූගත කරන ලද වීඩියෝවේ, හැනෝයි වෙත සංචාරයක් ආරම්භයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ගුවන් යානයේ දොරකඩ පෙනී සිටින ආකාරය පෙන්වන අතර ජනාධිපති ආර්යාව වන බ්‍රිජිට් මැක්‍රොන් සිය අතින් ජනාධිපති මැක්‍රොන්ගේ මුහුණ පසෙකට හරවන ආකාරය දැක්වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මැක්‍රොන් සඳහන් කර තිබුණේ, මෙම වීඩියෝව වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත්, තමා හා බිරිඳ විහිළු කරමින් සිටි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...